March 8, 2011

තරිඳු නැගෙන යාමේ

තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක් වුනාදෝ කෙලෙස වෙන් උනාදෝ
සැගවී ගියාදෝ සෙනේහේ.......//

කොදමල් පිපී රෑ මට ලන් වෙලා
ගයනාවු පෙම් ගායනා.......//
නෑසිලා ගියාවේ තනිව තනි වුනාවේ
හමුවේද සිහිනෙන් රැයේ

තරිඳු නැගෙන යාමේ

මේ වේදනාවෝ ඔබටත් දැනී
රතු වෙයිද ඔය නෙත් ඔබේ.......//
තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආයේ
හමුවෙන්න සසරේ යලී

තරිඳු නැගෙන යාමේ.......//



ගායනය : මිල්ටන් මල්ලවාරච්චි / රනිල් මල්ලවාරච්චි

4 comments:

  1. මොකෝ බුල්ටෝ හිර වෙලාද?

    ReplyDelete
  2. ඉස්සර අහපු ලස්සන සිංදුවක් :D

    ReplyDelete
  3. තැන්කූ මතං...
    උඹටවත් මාව මතක්උනානෙ

    ReplyDelete