මේක ලියන්න උනු කථාව මෙන්න මේමයි.
මම ඉතිං ගොඩක් වෙලාවට එක දිගට ජාලේ සැරිසරනවා හරිම අඩුයිනේ. ඉතිං ඉදලා ඉදලා අද මම ජාල ගත උනාම ඉස්සෙල්ලාම දැක්කේ අපේ අභීත අයියාගේ පෝස්ට් එක. හැබැයි ඉතිං මම අභීත අයියාගේ පෝස්ට් එක ගැන විචාරයක් දෙන්න නෙමේ යන්නේ. මොකද ඒකට හේතු තියෙනවා. සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් ගැන කථා කරන්න ඒ පිළිබඳ හරි වැට හීමක් තියෙන්න ඕනා. මම කසාද නොබැදපු කෙනෙක් නිසාත් ඒ අද්දැකීම මට නැති නිසාත් සියල්ල නොදැන මෙතෙන්ට එන්ටර් විය නොහැකි නිසාත් තමුන් නොදන්න දේවල් ගැන කථා නොකර ඉන්න එක ඇගට ගුණ හන්දාත් ඒ පෝස්ට් එක සහ කමෙන්ට් ටික විතරක් කියෝගෙන ගියා.
එහෙම කියෝගෙන යනකොට අපේ ඕනයියා හොද කමෙන්ට් එකක් දාලා තිබුණා. මම ඉතිං ඔය පෝස්ට් එකේ ඒ ගැන කමෙන්ට් කරන්න යන්නේ නැතිව ඕනයියාට චැට් එකෙන් ඇමතුවා. ඕනයියා කියපු කථාවට මට හිනා නොවී ඉන්න බැරිව ගියා. ඉතිං මම ඕනයියාගේ අවසරය ඇතිව පහළින් දැම්මා ඒ චැට් එක.
me: මචං.
උබ බිසීදෑ.
ඕනයා: ne ne
:)
me: උබේ කමෙන්ට් එක සුපිරි බං.
2:09 AM ඒක කියන්න හැදුවේ.
ප්‍රසිද්දීයේ ඕවා කියන්න යන්‍න ඕනේ නැති නිසා මේ ම කීවේ.
ඕනයා: thanx machan
mata mala penala demme
me: මට හිතුනා.
:D
2:10 AM ඉවසලා දාපු නීසා නියම ගතිය ඇවිල්ලා තියෙන්නේ.
හික් හික්.
ඕනයා: :D
thawa danawa .. . geni kemathi nethi ewuwa danna beri nisa nikan hitiya:D
2:17 AM me: එල එල.
2:18 AM කෝම උනත් උබ රිදෙන්නම දුන්නා කමෙන්ට් එකෙන්.
එල කිරි.
ඕනයා: mama kemathi ne e wedeta . . namuth eyala mage merichcha ammayi, ara kirisappayawayi aedagaththane . . geni nan one magulak
2:19 AM me: මම නම් කියන්නේ මච්චරයි ඕනේ අයියා.
හදපං බං කොල්ලෝ 2 ක්.
එකෙක් එපා.
:D
2:20 AM ඕනයා: ape target eka 4k :D
2:21 AM me: ඇඩෙනවා ..........
ඕනයා: :D
me: මම හිතුගෙන හිටියේ උතුරෙනුයි දකුණෙනුයි හිටියනම් ඇති කියලා.
2:22 AM යකෝ හතර වටේම අල්ලන්නද යන්නේ ...........
හික් හික්.
මල් හතයි ඈ .........
:D
ඕනයා: yako . . geni paththini dewaleta bara une nimunnu 4k illala
:D
mama pana baye hitiye
2:25 AM me: :D :D :D :D :D
හක්ක පනිනවා ඕයි හිනා ගිහිල්ලා.
2:26 AM ඕනයා: hina thamayi . . welaawata paththini meniyo mage duka beluwe :D
2:29 AM me: පෝස්ට් එකක් ලියන්න හිතෙන කථාවක් බං.
සිරාවට.
2:30 AM ඕනයා: liyapan :D
me: උබේ නමත් දාලම ලියන්නද ?.
ඕනයා: liyapan . . kisi prashnayak ne :D
me: යකෝ ලියන්න දෙයක් නෑ.
මේ චැට් එක දැම්මානම් හරි.
:D
එහෙනම් දානවා ඈ.
චැට් එක.
ඕනයා: dapiya ithin mata moko . . . . :D
me: එල කිරි.
ඔන්න අනම් මනම් කියන්න එපා.
2:35 AM ඕනයා: pissuda bola
mama mokatada anam manan kiyanne
me: එල එල ඔන්න මම පටන් ගත්තා.
ඕනයා: :D k' :D :D :D :D :D :D :D :D
තෝ නං කියයි . . . එක පාර 4ක් ලැබුනනං . . . . . . .
ReplyDeleteඑතකොට හොදයිනේ බොලං. කෝමද තාත්තේ කියලා 4 දෙනෙක් දුවගෙන එද්දී.
Delete4ක් ලැබුනනං ඕනයියෙක් කියලා කෙනෙක් බ්ලොග් අවකාසේ නෑ. ඇයි එහෙනං ඕනයියා පට්ට බිසී වෙලා ඉඳියි නේ? :D
Deleteතොපි නම් කියයි එකෙක් හදලා බලහන්කො ආතල් එක..:D
Deleteසන්දුක්කේ හතරක් ලැබුනනම් ඕනය අයියාට වෙන දේ හිතා ගන්නත් බෑ
ReplyDeleteහික් හික් හික්.. මටත් හිනාව නවත්තගන්න බෑ... :)
ReplyDeleteමෙදාපාර හම්බවේවි ගෙදර උන්දගෙන් ඕනය අයියට......
ReplyDeleteසික් ඕනයට පෝ වීල් එකක් එලවන්න තිබුනු චාන්ස් එකනේ ගහලා ගිහින් තියෙන්නේ
ReplyDeleteතොපිල නං කියයි
ReplyDelete