August 19, 2012

අවසාන පිළිතුර.


සියළු කරුණු එකතු කෙරුවෙමි.
සියල්ල නිවැරදිව පෙල ගස්වා ගතිමි.
සියල්ල දෙස මැදහත්ව කල්පනා කෙරුවෙමි.
අවසාන පිළිතුර දිස්වූයෙමි.

ඇගිල්ලේ තරමට ඉදිමියං.

13 comments:

  1. ඔය බාල මුදු කියන කථා ගනන් ගන්න එපා මල්ලි!
    ඇඟිල්ල අපේනේ - ඉදිමිල්ලත් අපේ එහෙමනම්

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත තමා අයියා.

    ReplyDelete
  3. ඒ පාර උබට මොකෝ උනේ ඇගිලි ඉදිමෙන්න උබ මොකෝ කලේ

    ReplyDelete
    Replies
    1. අනේ මංදා ඩිලාන් අයියා.

      Delete
  4. හැබැයි ඉතිං අපෙ ්ඇඟිල්ල කොච්චර ප්‍රබලද කියලා අපිට දැනගන්න පුලුවනිද?

    ReplyDelete
    Replies
    1. ඇගිල්ලේ ප්‍රබලත්වය වෙනම කථා කල යුතු මාතෘකාවකි.

      Delete
  5. ඉතින් දැන් ඇඟිල්ලේ තරමට ඉදිමුනාද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. දැන් ඇගිල්ලේ තරමට ඉදිමිලා ඉන්නේ..... :D :D

      Delete
  6. Replies
    1. ඇගිල්ලේ තරමට ඉදිමෙන්න හිතුනා අක්කා. .... :D :D D:

      Delete