August 23, 2012

මගේ මළගම.




නෑදෑයින් නැති
හිතමිතුරන් නැති
සුදු කොඩි නැති
ගොක් රැහැන් නැති
පාන්සකූලයත් නැති
මා පමණක් ඇති
මගේ මළගම

26 comments:

  1. අමු කැවිලාද ?????

    ReplyDelete
    Replies
    1. කැවුනා නේන්නම්. :D :D :D

      Delete
  2. කිසිවක් ඉතිරි නැත
    මල මිණියක් මිසක

    ReplyDelete
  3. නෑදෑයින් ඇති
    හිතමිතුරන් ඇති
    සුදු කොඩි ඇති
    ගොක් රැහැන් ඇති
    පාන්සකූලයත් ඇති
    මා පමණක් නැති
    අප හැමගේම මළගම
    මෙසේ වෙන්නැති

    මල මිණියද අවසානයේ අපට අයිති නැත...
    එහෙත් රැගෙන යාමට ඇත්තේ අපේ මතක පමණි...

    :)

    ReplyDelete
  4. මල මිණිය අරක් ගත්
    ඉහඳ පණු රැනක්
    ගයයි තුති ගී
    අද අපිට පාටියක්...!

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගේ සතුටද
      එයද
      අපේද සතුටක්.

      Delete
  5. ඔය පොඩ්ඩ කරගන්න
    නැහෙන තරමක්
    ජීවිතේ පුරාවට!

    ReplyDelete
  6. මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් කියනු මැනවි...
    ....
    මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගීරාවය හීන් හඩින් මට කියාවි...

    ReplyDelete
  7. මෙලාව ඇත්තේ යාමි සහ එමි පමණයිලු නේද...??

    ReplyDelete
  8. ඒ මුකුත් නැති
    රුවක් පමණක් ඇති,
    ඒයත් නිසලයි
    නැහැ නොවෙද උණුසුමක්!

    ReplyDelete
  9. මාස ගානකට පසු
    සිරුරත් නැති
    මගේ මළගම..

    හැබෑට මොකෝ මේ හැමෝම මළගම ගැනම ලියන්නේ..මේ සතියට "මගේ මරණය" ගැන කියවපු හතරවෙනි පොස්ට් එකද කොහෙද මේ.. හ්ම්ම්...

    ReplyDelete
  10. අනේ මන්දා බන්...

    මේ උඹ ගොක් කොල දැක්කද....:)

    ReplyDelete
  11. පේලි හතක
    සරල දෙයක් නම්
    උඹේ මරනය
    කොතරම්
    අගේද?:(

    ReplyDelete
  12. අම්මප ඔය ටිකට නේන්නං මේ ඔක්කොම කෙලි

    ReplyDelete
  13. මරණය කියන්නේ මුකුත්ම නැති දෙයක් නොවේ. කරපු දේවල් ඔක්කෝගේම එකතුවට තියන අන්තීම තිත. ඒ නිසා ඔබ පමණක් ඇති මළගමක් ගැන ඔබට මට අප කිසිවෙකුට සිතන්නට බැහැ. මොකද ඔබේ මරණය කියන්නේ තවත් ජිවිත වලට දැනෙන සිදුවීමක් නිසා. මුල් පද පහ ඇතුළෙ තියෙන්නේ සමාජය හා සංස්කෘතිය මරණය කියන සංසිද්ධිය ඒ සමාජයෙන් හෝ සංස්කෘතියෙන් වියුක්ත වන්නක් නොවේ. මගේ කියන වචන මහ ගොඩක එකතුවක් පිළිබිඹු කරන ගැඹුරැ වචනයක්. ඒහෙම වචනයක් එක්ක තනියෙන් මළගමක් ගන්න ඔබට බෑ.

    ReplyDelete
  14. හ්ම්ම්...

    ReplyDelete