July 18, 2010
පලමු සටහන..
ජිවිතෙ පළවෙනි වතාවට තමා මෙහෙම දෙයක් ලියනනෙ. මුලින්ම මෙහෙම දේකට මම දැක්කෙ අපේ කණියගෙ Blog එක. ඊටපස්සෙ මටත් පොඩි ආසාවක් ආව Blog එකක් ලියන්න. හැරි හැරි හිටියෙ නෑ. කෙලිනම ගියෙ කණියලගෙ ගෙදර. යනකොට මිනිහ බරටම වැඩ. කියල වැඩක් නැ උගෙ වැඩේ පැත්තකින් තියල මුල සිට සරළව කියල දුන්න. ඊට පස්සෙ ඔක්කොම වැඩ කරල දුන්නෙ කණිය තමා. මොනවද එකෙන්ම ස්තුතිය කණියට තමා.පරිඝණක වැඩ කටයුතු වලදි කණිය වගේම ඉගාෂ් වත් මට සෑහෙන්න සහය වෙලා තියෙනව. මගෙ computer එකට Windows7 ඔබල දුන්නෙ ඉගාෂ් තමා. මෙ වෙලාවෙ ඌව වගේම කණියගෙ මල්ලිවත් මතක් කරන්නව. එයත් මට සෑහෙන්න සහය දිල තියෙනව. හරි කටටියම මතක් කලා. මම ගැන විස්තර පස්සෙ කියන්නම්කො. එහෙනම් පස්සෙ හම්බ වෙමු. නැවතත් කණියට ස්තුතිය.
Subscribe to:
Post Comments (Atom)
ඔන්න එහෙනං මගෙන් පලවෙනි කමෙන්ට් එක ;)
ReplyDeleteචිරාත් කාලයක් ලිවීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.. සිංහල බ්ලොග්කරණයට සාදරයෙන් පිලිගන්නවා.
සාදරයෙන් පිළිගන්නවා....ලියන එකයි තියෙන්නේ...අපි එනවා කියවන්න......:)
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා...
ReplyDeleteසුභ පැතුම්.........
ReplyDeleteඅපිත් එන්නම් පුලුවන් වෙලාවට කියවන්න........
මෙන්න කණියාගේ තවත් ගොදුරක් ...
ReplyDelete:D
අපිත් එනවා කියවන්න කොමෙන්ට් කොරන්න :D
දිගටම ලියන්න :D
:D Ela ela :D වෙල්කම් වේවා !!! :D
ReplyDeleteසිංහල සයිබර් අවකාසේ කරක් ගහන්න තවත් කෙනෙක් ඇවිල්ලා. දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මිත්‍රයා..................
ReplyDeleteඑන්න එන්න ... අවකාශය ඔබ එනතුරු බලා සිටියි .. :D
ReplyDeleteදිගු ගමනකට සුබ පතනවා. දැන් ඉතින් ලියමු දිගටම, අපි ඉන්නවා බලාගෙන...
ReplyDelete