මීට ටික දවසකට කලියෙන් මගේ බෝම හිතවත් යාළුවෙක් ආවා අපේ ගෙදර. මිනිහා හරි හිත හොද එකා. මොනදේ උනත් ඒ හැමදේම මිනිහා මගෙත් එක්ක කියනවා. මෙදා පොටේ මිනියගේ මූනත් අමුතු වෙලා. මොකක් හරි පුරස්ණයක් වගේ. මාත් ඉතින් මිනිහා කියන්න කලියෙන් ඇහුවා "මොකෝ බං" කියලා.
"මම ආවේ උබෙන් උපදේශයක් ගන්න."
කියාගෙනම පුටුවකත් වාඩි උනා. ඊට පස්සේ මූනට බොහොම බැරෑරුම් ස්වරූපයක් අරගෙන
"මචං. ඒකාකාරී ජීවිතයකට වෙනසක් දැනෙන්න කරන්න දෙයක් කිපංකෝ කියලා කියපි."
දැන් ඉතිං දීපංකෝ උත්තර. යාළුවෙක් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක උදව්වක් කලේ නැත්නම් ඇති වැඩකුත් නෑ. අනික මගේ තියෙන පාන්ඩිත්වය පෙන්වන්නත් මේ වගේ වෙලාවක් ආයේ එන්නෙත් නෑ. මම මූණට බොහොම බැරෑරුම් බවක් අරගෙන

"මචං. ජීවිතේ වෙනසක් ඇති කර ගන්නනම් උබ මෙතුවක් ආපු රටාවෙන් මිදියන්. එතකොට හරි."
"ඒ කිව්වේ."
"මෙහෙමනේ බං. දැන් බලපං උදාහරණයක් විදිහට උබ උදේ වැඩට යනවා හැන්දෑමට ගෙදර එනවා. ඇවිල්ලා නෑවා කෑවා නිදා ගත්තා. ඉතිං ඔය අතරට මොකක් හරි දෙයක් එකතු කර ගෙන බලපං.වැඩිය ඕනේ නෑ. බළල් පැටියෙක් ගෙදර ඇති කරපං.ඊට පස්සේ උබ ඌ ගැන හිතතනවා. ඌට කන්න බොන්න දෙනවා, හුරතල් කරනවා. එතකොට උබ මොනයම් හෝ වෙනසකට භාජනය වෙනවා."
"දැන් බලපං මම. කාලෙකට කොන්ඩේ වවනවා. ඊට පස්සේ කපලා ආයේ වවනවා. ඒකත් යම් කිසි වෙනස් කිරීමක්. දැන් බලපං උබ කලින් මාසේ එනකොට මම මේ නිදියන ඇද තිබුණේ මේ අතට නෙමේනේ. මම ඒක අනිත් පැත්තට හැරෙව්වා. ඒකෙනුත් යම් කිසි වෙනක් උනා මචං."
"උබ මේ මම ගැන පොරටෝක් දුන්නා කියලා හිතන්න එපා මචං. මම කීවේ උබටත් පෙනෙන්න තියෙන මම වෙනස් කරපු දේවල් ටිකක්. නැත් නම් හැමදාම එකම වගේනේ බං. උබත් ටිකක් කල්පනා කරලා වෙනසක් කරපං."
කිව්වා විතරයි මිනිහා බර කල්පනවාක. මෙහෙම පැයක් විතර කල්පනා කර කර ඉදලා "මම යනවා බං" කියලා යන්න ගියා.
මෙන්න බොලේ දවස් දෙක තුනකට පස්සේ අපේ ගෙදර එනවා නිකං කුරුල්ලා වගේ
"යමුද බං ටවුම පැත්තේ ආප්පයක් හරි කොත්තුවක් හරි කාලා මොනවා හරි බීලා එන්න. කියපි."
මම උඩ ගිහින් බිම වැටුනේ නැති ටික විතරයි. මෙච්චර සත්ව කරුණාවක් ආවේ කොහෙන්ද මේ යෝදයාට.

"මොකද බං උබට මේ එක පාරටම උනේ."
"උබ කියපු කථාව සහතික ඇත්ත බං."
"මොකද්ද ?."
"උබ උබේ ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්න යම් යම් වෙනස් කම් ඇති කර ගත්තේ එක එක දේවල් එකතු කරගෙන හරි නැත්නම් තියෙන දෙයක් වෙනින් විදිහකට වෙනස් කරලා හරිනේ"
"ඉතිං."
"ඉතිං මම කල්පනා කලා ආයේ මොකටද අළුතින් දේවල් එකතු කර ගන්නේ ඈ ........... තියෙන දේවළුත් මොකට වෙනස් කරන්නේ කියලා බං.ඉතිං බං මම දෙයක් අයින් කරලා බළුවා. දැන් මගේ හිත පා වෙනවා වගේ. උබ තමා මාව වෙනස් කලේ යමන් ටවුන් එක පැත්තේ."
"සංතෝසයි බං සංතෝසයි. මම හිතුවේ නෑ බං උබ ඔච්චර වෙනසක් ඇති කර ගනී කියලා."
දැන් අපි දෙන්නම ටවුමට යනවා. මිනිහා සින්දුවකුත් උරුහම් බබා යනවා. ඒත් මට දැන් ලොකු පුරස්නයක් හිතට ආවා මේ යෝදයා මොකද්ද මේ කලේ කියලා.
"ඇත්තට උබ මොකද්ද බං කොලේ."
"වෙන මොනවා කරන්නද බං. මම යාළුවෙලා හිටිය කෙල්ලව අත ඇරියා. බලපං මම දැන් කොච්චර නිදහස් කොල්ලක්ද .........."

අන්න කොල්ලෝ.... ඒකට අපි... දාල ගිය කෙල්ලෝ බැඳලත් එක්ක. ඒත් තාම අපි උන් ගැන හිතනවා..ලෝකේ වෙනස් වෙනවා..සමහරු එක තැන පල් වෙනවා..ඇත්තටම ජීවිතේ බැඳීම් වැඩි උනාම කරදරයි.බැඳීම් අඩු උනාම සැනසීමයි...මං දැන් ඒ සැනසීම විඳින හින්ද ඒක මට දැනෙනවා.පොඩි උනත් නියමයි කතාව...
ReplyDeleteජය වේවා !!!
පට්ට මචං......කොල්ලෙකුට හරියන්න නම් එක්කෝ හරි කෙල්ලක් සෙට් වෙන්න ඕනේ....නැත්තම් සෙට් වෙච්ච කෙල්ල අයින් වෙන්න ඕනේ......පට්ට වෙනසක් බං........
ReplyDeleteආ මේ දවස් වලට මටත් ඒකා කාරි බවක් දැනෙනවා . ඒත් මං නං මිරිගම පැත්තේ?
ReplyDeleteසිම්පල් ප්ලෑන් එකක් නේද ?
ReplyDeleteකෙල්ල විතරක්ද ? කෙල්ලෙකුට හරි යන්නත් ඉතින් ඔය දේම කරන්න වෙයි. එක්කො බැරි බැරි ගාතෙ ඉන්න එක යන්න ඕනෙ..නැත්තම් අලුත් එක්කෙනෙක් හොයාගන්න ඕනෙ.... එහෙම නේද ?
මිනිහගේ සන්තෝසේ නැති වුනු හේතුව මිනිහා හොයාගෙන ඒක නැති කරලා. අන්න මිනිස්සු :D
ReplyDeleteඕකතමා කොල්ලෙක්ට කරනන් තියෙන හොඳම වෙනස :-D
ReplyDeleteහොඳ තීරණයක් ඈ..:D
ReplyDeleteඑල නේ ට්‍රයි කොරල බලන්න ඕනි.....................:)
ReplyDeleteඌට වෙනසක් ඕනෙ වෙන්න ඇත්තෙ ඒ කෙල්ල හින්දා වෙන්න ඇති බන්.. හරියන කෙනා සෙට් වුනේ නැතුවම ඔහෙම වෙනව.
ReplyDeleteආ මේ.. උඹ දැන් කොන්ඩෙ ටිකක් වවලා නේ...
දැං ඔය මෙතඩ් එක සාර්තක වෙයිද මට ???
ReplyDeleteපට්ට වෙනස..... හික් හික්....
ReplyDeleteඔය කරදරකාර චොර කෙල්ලෝ සෙට් කරගත්තහම ඇණයක්ම තමා ජීවිතේ.... කාලයක් අපිත් ඔය කටු කෑවා.... හික් හික්...
මම නම් බන් වෙනසකට කෙල්ලෙක්ව හොයනවා මේ දවස් වල
ReplyDeleteඅනිවා අනිවා අම්මප සහතික ඇත්ත.ඔය වෙනස මේ දවස්වල මාත් අත්විදිනවා.හෙ හෙ.
ReplyDelete