හැම දෙයක්ම ඉවරයි කියලා හිතුවට මට ඉතිරි වෙච්ච දේවළුත් නැතුවා නොවේ. ඒක තේරුම ගන්න ටික කාලයක් ඉන්න උනා. කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා. ඒ වෙනස වෙනකම් මොනවා වෙයිද කියලා කවුද දන්නේ.
මොහොතකදි ලැබිලා මොහොතකදී නැති වෙලා යන දේවල් හින්දා දුක වැඩී. අවුරුදු ගානක දේවල් පුංචි විනාඩි කිහිපයකින් නැතිවෙලා යන කොට දැනෙන දුක ඊටත් වැඩී. නමුත් අපිට තාම සියළු දේ අනිත්‍යයි කියලා හිත හදා ගන්න පුළුවන්ද ?.
බහුතරය නැති උනා. යම් දෙයක් ඉතිරි උනා. ආපු ගමන අවසාන උනා.
දැන් ඉතිං ඊගාව ගමන පටන්න ගන්න තියෙන්නේ. මගේ දෙවනි ගමන මම පටන් ගන්නවා. නමුත් මට කාලය ඕන. මගේ දෙවනි ගමන පටන්න ගන්න දවස කාලය විසින් තීරනය කරාවි.
ඔහොම යමු බලන්න.. ඒ උනාට හෙට ලියපන් ඊලඟ ලිපිය.. නුවර එළි ගමන ගැන මම ලියන්නේ නෑ.. ඒටික උඹ ලියපන් මේ දවස් ටිකේ....
ReplyDeleteකාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා, ඒ වෙනසට අපි මුණ දෙන්න ඕන.. නැති උන දේ මත්තෙම ගියාම අපිට ඉතුරු වෙලා තියෙන දේත් නැති වෙනවා..
ReplyDeleteඔයාට කවදාවත් වරදින්නේ නෑ.. සුබ පැතුම් අයියේ..:)
උඹට තියන අවුල මොකක්ද කියන්න මං දන්නේ නෑ! ගිය දේවල් ගැන අපිට මුකුත් කරන්න බැරි උනාට වෙන්න තියන දේවල් ගැන අපිට මොනා හරි කරන්න පුලුවන්!ජය වේවා මචෝ!
ReplyDeleteඅලුතෙන් හිතපන්... පරන හිතෙන්... :) ඒකයි උත්තරෙ
ReplyDeleteදැන් මොකද වෙලා තියෙන්නේ කියලානොදැන මොනවා කියන්නද බං..?
ReplyDeleteදෙවෙනි ගමනට සුභ පැතුම්... කොච්චර බර උනත් පළවෙනි ගමනේ පාඩම් අමතක නොකර අරන් පලයන්...
ReplyDeleteදෙවැනි ගමනට සුහ පැතුම්
ReplyDeleteඕකට සිංහලෙන් කියන්නෙ හෝම්කමින් කියල නේද බං
දෙවෙනි ගමන උබ හොදින් පටන් ගනී,,මම හිතනවා උබ පහු ගිය ටිකේ උනු දේවලින් ලොකු පාඩම් ඉගෙන ගත්තා කියලා,, කාලයත් එක්ක සේරම හොදින් වෙයි බන්,,මේ ටිකේ උබ වටේ ඉන්න මිනිස්සු උබව වට්ටන්නේ නෑ තවත්
ReplyDeleteජිවිතෙත් ඉතිං බුල්ටො වගේ. ඔහේ දිය වෙනවා.. හේතුව නම් දන්නැ බං අයියෙ.. යන්න හදන ඔය දෙවැනි ගමනට සුභ පැතුම්..! නරක ගමනක් නම් සුභ පැතුම් නැ හරියෙ!
ReplyDeleteපලවෙනි ගමනෙ අත්දැකීම් එක්ක දෙවනි ගමන අති සාර්ථකව යන්න ලැබේවා !!!
ReplyDeleteවෙඩින් එක අරං හිටපං.. පස්සෙ හෝම් කමින් පලයන්...
ReplyDeleteඅපි එනකොට අරන් ආපු දෙයක් නැහැනේ තියන දේ ඔක්කොම එහෙන් මෙහෙන් එකතු කර ගත්ත දේවල් ඉතිං නැතිවුන දේවල් නැවත් ලබා ගන්න පුලුවන් කල යුත්තේ ජීවිතේ ගැන හැම විටම සුභවාදීව හිතල නොබියව මුහුණ දෙන එක. කරන කියන සියළු දේ සාර්ථක වේවා! ඔබට ජය!
ReplyDeleteමේ ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස්විමයි....ඒ වෙනස් වීමට හුරුවෙන්න අපිත් උත්සාහ කරලම බලමු මචෝ..දෙවනි ගමන සාර්ථ්ක වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථ්නා කරන්නෙමු!!!!!!!!
ReplyDeleteඔබට ජයෙන් ජය:)
එලාස් අමතක කරහන් බන් පරන දේවල්
ReplyDeleteඒ කිවුව්වට ඉගෙනගත්ත පාඩම් අමතක කරන්න එපා
සුබ පැතුම් දෙවෙනි ගමනට
ජය!
ReplyDeleteකතාව නම් තේරුනේ නෑ ශාමි අයියේ........
ReplyDeleteසුභ පැතුම්ලු හැමෝම අනේ මංදා මාත් කියන්නම් එහෙනම්.....
එලකිරි ටොයිෂ් කෑල්ලක් හොයාගමු බං.. උදව්වං ඕනා නං කියපං :D
ReplyDeleteජීවිතේට තිත තියලා දෙවැනි ගමනක් පටන් ගන්නවා කියන්නේ ලොකු ටාස්ක් එකක් මල්ලි..
ReplyDeleteපළවෙනි ගමනේදි ඔයා ඔයාගේ අයගෙන් දුර ගිය නිසා ආපහු හැරනේන උනා.... ඔයාට මේ විදියට දෙවැනි ගමනක් පටන් ගන්න උනා.. මේ පාර තමන්ට ඇත්තටම ආදරේ කරන අයගේ ආදරය ආරක්ෂාව මැද ගමන යන්න ඔයාට වරදින්නේ නැති වෙයි!!
ජය!!
?
ReplyDeleteහිතාගන්න බෑ... යහපත් ගමනක් නම් පළමු එකට වඩා දෙවන එක හරියාවි.. සුභපැතුම් පුතා!!!