ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ මම පුංචි කාලේ ගත්ත පිංතූර ටිකක්. බලලා කියන්නකෝ හොදද කියලා.
මේ පළවෙනි උපන්දිනේ දවසේ.
මේ දෙවෙනි උපන්දිනේ දවසේ.
ඔන්න අකුරු කියෝපු දා.
කෝමද තාත්තයි පුතයි.
මේ ගැන ඔයාලම කියන්‍නකෝ.
අම්මයි තාත්තයි මායි.
මේ මොන්ටිසෝරියේ කොන්සට් එක දවසේ.
මේ ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගියදා.
මේවත් ඒ කාලෙම් ගත්ත ඒවා.
බලාගෙන ගියාම ඒ කාලේ ඉදලා මල් කඩලා........... :D :D :D
දැන් උස වුනාට උඹ ඒ කාලෙනම් මිටියි :D
ReplyDeleteහෙන හොර බැල්මක් තියෙන්නේ..හික්..හික්..
ReplyDeleteබුල්ටො පෙනුම එදා ඉදන් තිබිලා තියෙනවා නේද... :D
ReplyDeleteමොනාද සෝරෝ ඔය කියන්නෙ...පවු නැද්ද ? හරි පෙනුම බලන්න නම් ඉතින් ඔය කණ්නාඩි කූට්ටම ගලවන්නම වේවි...
ReplyDeleteඅර කිව්වත් වගේ පොඩි එකාඅ කාලෙ ඉදන්ම හොර බැල්ලක් නේන්නම් තිබිලා තියෙන්න..මොනා උනත් සුන්දර මතක පිරුන පින්තූරටිකක් නේද ?
මේ උබ තාමත් හාවට අදිනවද බන්....
ReplyDeleteහික් හික් හලි ශෝයි ... මෙයා වෙලාවට හාවට අදිනව කිඩෝ හැම වෙලාවෙම නෙවෙයි
ReplyDeleteහොර බුල්ටෝ පොඩි කාලේ මූන නම් දැන් පොඩ්ඩක්වත් නෑ
ReplyDeleteජැන්ඩි පහට ඉන්න කොල්ලගේ දැන් කාලේ ෆොටෝ කෑල්ලකුත් දැම්මා නම් තමා තව හොඳ :))
ReplyDeleteඅනිත් අය කියපුවම තමා ඉතින් කියන්න තියෙන්නේ........ :)
ReplyDeleteපොඩ්ඩ හැන්ඩියනෙ... :P
ReplyDeleteදැංඋඹේ මූනෙ තියන ඔය වලත්ත පෙනුම පොඩි කාලෙ ගෑවිලාවත් නෑ මචෝ . . .
ReplyDeleteපූසා : ඒක නේන්නම් පූස් මලේ.......:D
ReplyDeleteනිම්ශා : පොඩි ළමයින්ට බොරු කියන්න එපා.......:D
සෝරෝ : උබ කියනකන්ම මාත් දැක්කේ නෑනේ බං.......:D
දිල් : පුංචි කලේ නම් කොච්චර සුන්දරද ?. ඒ උනාට මම හොරෙක් නෙමේ හරිය.......:D
කිඩෝ : ඔය ඇන්දමයි බං.......:D
සංජු : ඔකනේ කියන්නේ සංජු අක්කා එක්ක බෑ කියලා.......:D
shanu : අපි හැමෝම වෙනස් වෙනවනේ නේද ?.......:D
Hasitha : ඒවා පස්සේ දාන්න බැරියෑ මචෝ.......:D
හා පැටික්කි : වෙන මොකක් හරි කියන්නම තිබුනේ නැද්ද හාවිට.......:D
හිම කුමාරි : ඒකනේ කියන්නේ.......:D
ඕනයා : අඩෝ. යකෝ උබේ තියෙන තියෙන හැම එකම අපිටත් පටවන්න එපා බොල.......:D
අනේ මාත් මේ මගේ පොඩි කාලේ ෆොටෝ ටික ස්කෑන් කරනවා පොස්ට් එකකට දාන්න..........හොද හොද...පොඩි කාලෙත් මල් කඩලා තියෙන්නේ...........
ReplyDeleteශෝක් කොලු පැටියා.. උබ එහෙමම හිටියනම් හොදයි බන්.... අපරාදේ උබ ලොකු උනේ...
ReplyDelete