April 7, 2011

මොකද්ද මේ මල

මේ අපේ ගෙවල් වලට ටිකක් එහා ඉන්න අපි අදුනන මාමා කෙනෙකුගේ ගෙදර තියෙන මල් ගහක්. මල හරිම ලස්සන නිසා මම අහුවා මොකද්ද මේ මල් ජාතිය කියලා. එයාල දන්නේ නෑ මේ මල් වලට කියන නම. ගෙනැල්ල තියෙන්නේ මාතලේ ප්‍රදේශයෙන්.


මේවා පිපෙන්නේ රෑට. හොද සුවදකුත් තියෙනවා. හරිම ලස්සනයි. නමුත් නම දන්නේ නෑ.


දන්න කෙනෙක් ඉන්නවා නම් මේ මල් ජාතියට කියන නම කියන්න පුළුවන්ද ?.

13 comments:

  1. නොදනිමි.........
    දන්නා කෙනෙක්ගෙන් සොයා දෙමි........

    ReplyDelete
  2. තමුන් කොච්චර නොදන්නවාද කියල තේරෙන්නේ මෙන්න මේ වෙලාවට !

    ReplyDelete
  3. මාත් දැකලා නම් තියේ...නම නොදනී....අපි කියමු බුල්ටෝ මල කියලා....

    ReplyDelete
  4. Brugmansia suaveolens 'Pink Delight' (Angels' trumpet) :)

    ReplyDelete
  5. මමත් නම නොදනිමි... :((

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඈ බං මේ කාගේ ඕඩරයක්ද? මම මේ ඇහුවේ කවුද උඹට කිව්වේ නම හොයලා දෙන්න කියලා ;)

    ReplyDelete
  8. Lankapriya : ඒකනම් ඇත්ත

    ෴ හසියා ෴ : අඩේ ඒකට නමක් ඇති බං.

    malithi : මේකද මේ මලේ නම. ස්තූති සහෝදරී.

    කොට ජීවිතේ : මාත් දන්නේ නෑ අක්කේ.

    පූසා : මේ පූසා හිතන්නෙම රුයිතෙටනේ.

    ReplyDelete
  9. මමත් නම නොදනිමි :(

    ReplyDelete
  10. සල් සපුනා.. නිල් මානෙල්.. සුවඳ සමන් මල් අතරේ.. කිඩාරම් මලේ... පවා... සුවඳ දිගහැරේ...

    ReplyDelete
  11. මේ බුල්ටී මල් බං. කලාතුරකින් පිපෙන්නේ.. ඕකෙ විද්‍යාත්මක නාමය Bultoria naimaresiya :D

    ReplyDelete