August 23, 2012

මගේ මළගම.




නෑදෑයින් නැති
හිතමිතුරන් නැති
සුදු කොඩි නැති
ගොක් රැහැන් නැති
පාන්සකූලයත් නැති
මා පමණක් ඇති
මගේ මළගම

August 19, 2012

අවසාන පිළිතුර.


සියළු කරුණු එකතු කෙරුවෙමි.
සියල්ල නිවැරදිව පෙල ගස්වා ගතිමි.
සියල්ල දෙස මැදහත්ව කල්පනා කෙරුවෙමි.
අවසාන පිළිතුර දිස්වූයෙමි.

ඇගිල්ලේ තරමට ඉදිමියං.