October 1, 2012

දුක හා සතුට.

සතුටු
වෙයන්
සියල්ල
අතීතයට
බාරදුන් නිසා

දුක්
වෙයන්
තාමත්
මට පන
තියෙන නිසා

3 comments:

  1. ඇත්ත කතාවක් යාළුවා. සරලයි, ලස්සනයි.

    ReplyDelete
  2. හ්ම්ම්...

    ReplyDelete
  3. සතුටු
    වෙයන්
    තාමත්
    උඹට පන
    තියෙන නිසා
    තවත් සතුටු වෙයන්
    සියල්ල
    අතීතයට
    බාරදුන් නිසා

    දුක්
    වෙයන්
    අනාගතේ
    අබිරහසක් නිසා

    ReplyDelete