October 3, 2012

ආදරනීය මිතුරියට.

නුබේ
මිතුදමට
ආලය
හරස් වුනා


9 comments:

  1. පට්ට.......

    පද හතරයි. දිග කතාවක්.......

    ReplyDelete
    Replies
    1. ආලයෙන් මිතුදම
      බේරගනු බැරිඋනා ..
      අනේ මම ඔබ ලගින්
      සදහටම වෙන් උනා....!!!!

      Delete
  2. යකෝ මූට ගිය කල . . . . දැං කවිත් ලියනව

    ReplyDelete
  3. කෙල්ලො එක්ක යාළු වෙන්න අමාරු ඕක හංදා තමා

    ReplyDelete
  4. හනෙ අප්පේ....... අහිංසක ජීවිතයක්.....:-D

    ReplyDelete
  5. හ්ම්ම්........ හච්චෝ තමා කියන්න වෙන්නේ..

    ReplyDelete
  6. මගේ මිතුරියට
    ආලය හිමි උනා

    ReplyDelete
  7. ලස්සනයි පද 4 ට වෙන් වුන ආලය.

    ReplyDelete
  8. අපරාදෙ ආලය ගසා දමා මිතුදම රැකගන්ටයි තිබුනෙ..

    ReplyDelete