February 27, 2013

අපිට පිස්සු ඕයි !!!



හත්ඉලව්වයි ඕයි.
පිස්සුළු ඕයි.
අරූටත් පිස්සුළු ඕයි.
මූටත් පිස්සු ඕයි.
හික් හික් ඕයි.

අනෙ ඕයි.
කොහෙද පිස්සු ඕයි.
කාටද පිස්සු ඕයි.
උබටද පිස්සු ඕයි.
අරූටද පිස්සු ඕයි.

තොපි සේරටම පිස්සු ඕයි.
බොට පිස්සුද ඕයි.
ඇයි මේක බැළුවේ ඕයි.
බොට පිස්සු ඕයි.
යමු පිස්සං කොටු ඕයි.

සේරටම පිස්සු ඕයි.

මට පිස්සු වගේ ඕයි!
වගේ නෙමේ ඕයි...
පිස්සු තමයි ඕයි !!!

7 comments:

  1. චැහ් කියවලත් අහගත්තු එක :-)

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියා. හික් හික්.

      Delete
  2. අනේ මේවා කියවද්දි පිස්සු හැදෙනවා ඕයි....මොකද්ද මේකේ තේරුම් ඕයි...

    ReplyDelete
  3. පිස්සන් කොටුවේ පිස්සෝ නෑලු ඕයි....

    ReplyDelete
  4. හපොයි... මටත් දැන්නම් පිස්සු වගේ ඕයි......

    ReplyDelete